දේශීය

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය නොවෙයි

(UTV | කොළඹ) – පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ කාලය තවත් සති දෙකක පමණ කාලයක් ගත වෙනු ඇති බව වාර්තා වෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති අනුරගේ මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් වන්දි ඉල්ලයි.

Editor O

ලංකාවට ගෙනඑන කොවිඩ් එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිනිය හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment