දේශීය

පොලිසියෙන් විශේෂ දුරකථන අංකයක්

(UTV |කොළඹ ) – කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1933 එම නව දුරකථන අංකය වන අතර මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.

119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීමට, එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

Related posts

රවි සෙනෙවිරත්න ට එරෙහිව පවරා ඇති නඩුවක් අත්හිටුවයි

Editor O

මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක්

Editor O

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

Mohamed Dilsad

Leave a Comment