දේශීය

ලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

(UTV | කොළඹ) –  කොරෝනා වසංගතය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්‍රධානීන්වෙත නිකුත් කර ඇත.

මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට රාජකාරී කලද එම කාලය රජයේ නිවාඩුදින ලෙස නොසලකන බවත් 21 සහ 22 සාමාන්‍ය රජයේ නිවාඩුව බලපැවැත්වෙන බවත් එහි සඳහන් වෙයි.

සම්පූර්ණ චක්‍රලේඛය පහතින් ,

 

Related posts

මහ මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ අවධානය

Mohamed Dilsad

5000 දීමනාව දීමේදී වූ අක්‍රමිකතා ගැන විගණකාධිපති විමර්ශන

Mohamed Dilsad

ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිස පාසල් සිසුන්

Editor O

Leave a Comment