දේශීය

සියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්

(UTV | කොළඹ) – සියලු රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අද දිනය දක්වා නිවාඩු ලබාදී තිබූ අතර හෙට (20) සිට ලබන 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසයි රජය අද දැනුම් දුන්නේය.

Related posts

ආණ්ඩුව විපක්ෂ කණ්ඩායම් සමග බලය පිහිටුවීම රටටම ආදර්ශයක් – වජිර අබේවර්ධන

Editor O

කංසා ගැන රාජ්‍ය ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment