දේශීය

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද පස්වරු 12.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත ලන්ඩනයේ සිට මෙම ගුවන් යානය දිවයිනට පැමිණ ඇත.

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු ගුවන් මගීන් නීරෝධායන කටයුතු සදහා දිවයින පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 16 ක් වෙත යොමු කිරීමටත් කටයුතු කර ඇත.

Related posts

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට යයි.

Editor O

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

Mohamed Dilsad

Leave a Comment