Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

මිස් වර්ල්ඩ් 2024 හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගත්තාය. මෙරට වෙලාවෙන් අද (31) අලුයම අමෙරිකාවේ ලාස්වේගාහීදී තරඟය පැවැත්වුණි. මෙවර මෙම තරගය පවත්වනු ලැබුවේ 40වැනි වතාවට ය.

එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂානි අමන්දාට හිමිවිය.

මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක ගුරුවරුන් ලෙස කටයුතු කළේය. මේ අවස්ථාවට 1984 මිස් වර්ල්ඩ් තරඟාවලිය නියෝජනය කර කිරුළු පැළඳි රෝසි සේනානායක මහත්මිය ද එක් විය

Related posts

லங்கா ஐ.ஓ.சி. நிறுவனமும் எரிபொருள் விலையை அதிகரித்தது

Mohamed Dilsad

கொழும்பில் பல பகுதிகளில் குறைந்த அழுத்தத்தில் நீர் விநியோகம்

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප

Editor O

Leave a Comment