දේශීය

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි 12 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් මේ සඳහා වලංගු වෙයි.

මීට පෙර මේවායේ වලංගු කාලය අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණි.

Related posts

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් X සටහනක්

Editor O

අය-වැය තෙවෙනිවර කියවීමේ ඡන්දය අද සවස

Editor O

Leave a Comment