විදෙස්

කොරෝනා ගැන ධවල මන්දිරයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂ 50,000කට ආසන්න පිරිසක් මිය යනු ඇති බව ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 865ක් වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් එරට  සිදුව ඇති පුද්ගල මරණ 3873ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

 

Related posts

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

Mohamed Dilsad

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

Leave a Comment