දේශීය

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි 12 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් මේ සඳහා වලංගු වෙයි.

මීට පෙර මේවායේ වලංගු කාලය අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණි.

Related posts

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment