දේශීය

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

(UTV | කොළඹ) – ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළැඹී බවයි.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවල නිල නාමයන් එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත.

Related posts

කොවිඩ් මරණ ගණන 558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව බදාදා

Mohamed Dilsad

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment