දේශීය

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

(UTV |මඩකලපුව) – මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමයි.

ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසුවේ කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවය.

එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 කි.

Related posts

අලුත් ආණ්ඩුවේ පළමු වැඩ වර්ජනය දකුණෙන් ඇරඹේ

Editor O

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

Mohamed Dilsad

Leave a Comment