විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

(UTV |ඇමෙරිකාව) – ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 6 ලක්ෂ 22,775 ක් හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ සමඟ ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6 කෝටි 68 ලක්ෂ 47,041 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා දිනක් තුළ නව මරණ 10,096 වාර්තාවී ඇත.

ඉන් 2,251ක්ම වාර්තාවී ඇත්තේ ඇමරිකාවෙනි.

දෛනිකව ඊයේ දිනයේ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 8790 ක් වාර්තාවී තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හටත් කොරෝනා

Mohamed Dilsad

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

Mohamed Dilsad

Leave a Comment