විදෙස්

චීනයෙන් නව කොරෝනා රෝගීන් 36ක් හදුනා ගනී

(UTV |චීනය) – ගත වූ පැය 24 තුළ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි

ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙකුත් සියලූදෙනා විදේශයන්හි සිට එරටට පැමිණි පුද්ගලයින් බව සදහන්.

කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ දැඩි අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඇත.

එම ප්‍රදේශවලට ගමන් කිරීමට පනවා තිබූ තහනම ද මේ වනවිට ලිහිල් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related posts

ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

Editor O

මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුට

Mohamed Dilsad

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment