ක්‍රීඩා

T 20 ලෝක කුසලාන තරඟාවලිය කල් යයි ?

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාම හේතුවෙන් 2020 ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය වසර දෙකකින් කල් දැමීමට සිදුවන බවට ව්දෙස් මාධ්‍ය වාර්තා වෙයි.

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පින්නදුවට

Mohamed Dilsad

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

Mohamed Dilsad

Leave a Comment