ක්‍රීඩා

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

එළඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තාරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පකිස්තානය කරා පිටත් වීමට සුදානම්

Mohamed Dilsad

ටෙස්ට් ජය පාකිස්ථානයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත ලබාදීම අත්ටුවයි

Mohamed Dilsad

Leave a Comment