ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

(UTV | කොළඹ) – ඕමානයේ පැවැත්වෙන පන්දු වාර 20 තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු ඇතුළත්.

ඕමානයට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා ඩුබායි වෙත පැමිනිමට නියමිතයි.

Related posts

රෝඩ් සේෆ්ටි අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනු ශූරතාවය

Mohamed Dilsad

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

Mohamed Dilsad

ඉන්දියා නවසීලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment