ක්‍රීඩා

ඉන්දියා නවසීලන්ත තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (22) පැවැත්වෙයි.

 

තරගය ධර්මසාලාහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය.

 

නවසීලන්තය සහ ඉන්දියාව මේ වනවිට මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල පසු වෙයි.

Related posts

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියෙන් ලංකාවට රන් පදක්කමක්

Mohamed Dilsad

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

21 වන ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

Leave a Comment