ක්‍රීඩා

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියෙන් ලංකාවට රන් පදක්කමක්

(UTV| හොංකොං) – හොංකොංහි පවත් වූ නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

ඒ කිලෝ ග්‍රෑම් 71 බර පංතියෙන් තරඟ වදිමිනි.

අවසන් තරගයේදී ඔහු මෙම රන් පදක්කම ජයග්‍රහණය කරන ලද්දේ පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොඳම කණ්ඩායම් හතර අතරට ලංකාව රැගෙන යාම අරමුණයි

Mohamed Dilsad

මාලිංග 20යි 20 වැඩිම කඩුලු ලාභියා වෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානය අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment