ක්‍රීඩා

ඉන්දු – ශ්‍රි ලංකා විස්සයි 20 අවසන් තරගය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර විස්සයි 20 ක්‍රිකට් තරගමාලාවේ තුන් වන හා අවසන් තරගය අද (10)පුනේ හිදී රාත්‍රී 7.00  ට ආරම්භ වීමට නියමිතයි.

තරගමාලාවේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනු අතර දෙවන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගය 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය සම තත්වයෙන් හෝ අවසන් කරගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතු අතර ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාව සමඟ පැවති ද්වි පාර්ශවික විස්සයි 20 ජාත්‍යන්තර තරගාවලියකින් ජයග්‍රහණය කර නැත.

 

Related posts

පළමු තරගයේ පරාජය ගැන ධනංජය කියූ දේ

Mohamed Dilsad

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

Mohamed Dilsad

ලෝක කුසලානය සඳහා එන නවසීලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment