දේශීයප්‍රමුඛ පුවත 1

රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනට

(UTV | කොළඹ) – රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වනදා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

පසුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

චීන විදේශ අමාත්‍ය වෑන් – යි ද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව ලබන 14 වනදාම හමුවීමට නියමිතයි.

චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් එක්වර දිවයිනට පැමිණීම විශේෂත්වයක්.

Related posts

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

ශීත කාලගුණය තව දුරටත්

Mohamed Dilsad

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

Mohamed Dilsad

Leave a Comment