ප්‍රමුඛ පුවත 1

ශීත කාලගුණය තව දුරටත්

(UTV| කොළඹ) – දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද,මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින අතර රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, පුත්තලම, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති වේ.

මධ්‍යම පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ ව්‍යාපාරයෙන් තමන් ඉවත් නොවන බව මහේෂ්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment