ප්‍රමුඛ පුවත 1

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්

(උදයම්,ත්‍රිකුණාමලය)  – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය  තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය, සෙල්වනායගම්පුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇත.

අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විට මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

Related posts

රාමදාන් උපවාසය හෙට සිට

Mohamed Dilsad

දුම්රිය රියැදුරු වර්ජනය අවසන්

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන අද නව දිල්ලියේ දී සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment