ප්‍රමුඛ පුවත 1

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන අද නව දිල්ලියේ දී සාකච්ඡාවක්

(උදයම්,ඉන්දියාව)  –  ඉන්දිය ධීවරයින් මෙරටදී  අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(8) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

හින්දු පුවත්පත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව දිල්ලියේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය.

මෙම සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයින් මෙරට බලධාරින් විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ ධිවර බෝට්ටු රාජසන්තක කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරනු ඇත.

Related posts

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

අගමැති සමුගැනීමේ දේශනය පවත්වයි [VIDEO]

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන්(07) යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment