විදෙස්

කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්

(උදයම්,කැනඩාව)  – කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ඊයේ (29) රාත්‍රියේ කිව්බෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුර වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමට තුන්දෙනෙකු පැමිණ ඇති බවට මේවනවිට තොරතුරු අනාවරණ වී තිබේ.

Related posts

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයි

Editor O

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

Editor O

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

Mohamed Dilsad

Leave a Comment