ප්‍රමුඛ පුවත 1

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – රුපියල් කෝටි 11 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.

ඊයේ පස්වරු 6.45ට පමණ මෙම පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත.

42 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවේ.

ඔහු සම්බන්ධයෙන් ගුවන් තොටුපල රේගුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

පියසෙන් ගමගේ වැඩ භාර ගනී

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම හෙට සිට

Mohamed Dilsad

Leave a Comment