ප්‍රමුඛ පුවත 1

පියසෙන් ගමගේ වැඩ භාර ගනී

(UTV|කොළඹ) – නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ අද පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
මේ අතර,අද බොහෝ අමාත්‍යාංශ වල නව වසරට වැඩ ආරම්භ කිරීම වනුවෙන් වැඩසටහන් සංවිධානය කර තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) නව වසරේ රාජකාරි ඇරඹීමට උත්සවයක් සංවිධානය කට තිබුණි .
එහිදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ ජනතා සේවයේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට පැවරී ඇති බවයි.
එසේම සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතු මහජන සේවයක් සඳහා සියලූ රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී  සිටින බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Mohamed Dilsad

5 ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ගැන තීරණය කැබිනට්ටුවට

Mohamed Dilsad

Leave a Comment