ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – අද (16) උදැසන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශක් සිදු කළේය.

ජනාධිපති ලෙකම් කාර්යාලයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට පැමිණ පළමුව ආගමික වතාවත්වල නිරත වීය.

ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශයක් සිදු තළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා  සඳහන්මී කළේ මීලඟට සිදු කළ යුත්තේ කැබිනට් මණ්ඩලයක් පත් කිරිම බවයි.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබු බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු  විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

18 හානියක් නෑ,19 වන සංශෝධනය ගැන තේරුම් ගිය එක ගැන සතුටුයි – විපක්ෂ නායක කියයි

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

Mohamed Dilsad

Leave a Comment