ප්‍රමුඛ පුවත 1

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

(UTV| කුලියාපිටිය)  –  පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති  මංජුල පොල්ගම්පොල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජට පහරදීමේ චෝදනාවට මංජුල පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

Leave a Comment