ප්‍රමුඛ පුවත 1

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

(UTV| කොළඹ) – ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා රුපියල් 75 කින් ඉහළ නංවා බව රජය පවසයි.

දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ නැංවූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා මාධ්‍ය වෙත පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert

Related posts

විදේශ කටයුතු ඇමති විපක්‍ෂ නායකවරයා හමුවෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ FBI නිලධාරීන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

2019 අයවැය වැඩි ඡන්ද 45කින් සම්මත වෙයි.

Mohamed Dilsad

Leave a Comment