ප්‍රමුඛ පුවත 1

ඇමෙරිකාවේ FBI නිලධාරීන් පිරිසක් දිවයිනට

(UTV| කොළඹ) – මෙරට සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණය සඳහා ඇමරිකාවේ FBI නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට සහය ලබා දීම සඳහා ඔවුන් සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් කියා සිටියේය.

ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ඉන්ටපෝල් නිලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Mohamed Dilsad

ඇල්පිටිය මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අනිද්දා

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment