ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අනිද්දා

(UTV| කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා අනිද්දා සිට නිරීක්ෂකයින් යොදවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ මැතිවරණ කොමිසම , පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතික්ෂේප වූවන් තම බලය තහවුරු කරගැනීමට ජාතිවාදය යොදාගන්නවා [VIDEO]

Mohamed Dilsad

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment