ප්‍රමුඛ පුවත 1

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා මෙරට වෙබ් අඩවි 13 කට පමණ එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

සයිබර් ප්‍රහාරවලින් වැළැකීම සදහා අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දෙමින් ආරක්ෂාව දැඩි කර ඇති බව එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විකෘති කළ මුදල් නෝට්ටු හුවමාරු වැඩසටහන දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්‍ෂක ලේකම් ධුරයට

Mohamed Dilsad

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment