ප්‍රමුඛ පුවත 1

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය රජය යටතේ මුඩු බිමක්ව පැවති රට වත්මන් පාලනය යටතේ සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මංතීරු නීතිය යටතේ රියදුරන් 4765කට නීතිමය පියවර

Mohamed Dilsad

විපක්‍ෂ නායක සහ ජවිපෙ අතර සාකච්චා ඇරඹේ

Mohamed Dilsad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment