ප්‍රමුඛ පුවත 1

අකුරණ පානගමුව මුස්ලිම් විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

(UTV|මහනුවර) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සම්භාවනීය සාමාජික මොහොමඩ් උදුමාන් හාජියාර් මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අකුරණ පානගමුව මුස්ලිම් විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) සිදුවිය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MINISTER-RISHARD-@AKURANA-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MINISTER-RISHARD-@AKURANA-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ITN ප්‍රධාන විධායක නිලධාරී ධුරයට රාසා හරිස්චන්ද්‍ර පත්කරයි…

Mohamed Dilsad

උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන වව්නියාවේදී

Mohamed Dilsad

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment