ප්‍රමුඛ පුවත 1

උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන වව්නියාවේදී

(UTV| කොළඹ) – ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩනම් එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියට සැකසුන උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන වව්නියාව දිස්ත්‍රික් වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 16දා පැවැත්විණ.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වී. ජයතිලක, වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම් හනීෆා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. තිරුචෙල්වම්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක් වෙයි

Mohamed Dilsad

Leave a Comment