ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

 

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

Mohamed Dilsad

Leave a Comment