ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක් වෙයි

(UTV| බණ්ඩාරගම) – ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා  ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක් වෙයි.

ඒ අද(28) අළුයම අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි බව අප වාර්තාකරු පැවසීය.

ඔහු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදුව තිබේ.

අනතුරෙන් තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇත.

ඔඅහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විජයකලාට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිට නියෝග

Mohamed Dilsad

රුසියානු විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

Mohamed Dilsad

Leave a Comment