ප්‍රමුඛ පුවත 1

රුසියානු විදේශ ඇමති දිවයිනට

(UTV | කොළඹ) – රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ලබන ජනවාරි 14 වන දා සහ 15 වන දා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊට අමතරව රුසියානු විදේශ අමාත්‍යවරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මුණගැසීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

අගමැතිට ආයතන 13ක් අහිමි වෙයි

Mohamed Dilsad

දුම්රිය වර්ජකයින්ට එරෙහි දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment