ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට පැමිණෙයි.

(UTV| කොළඹ) – පසුගියදා කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 04 වන ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (17) පෙරවරු 7.55 ට පමණ යළි දිවයිනට පැමිණ තිබේ.

.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි අවියක කොටස් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

Mohamed Dilsad

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment