ප්‍රමුඛ පුවත 1

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

(UTV | කොළඹ) – මේ වසර අවසන් වීමට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුර්හි පැවති සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින් සදහන්කර සිටියේය.

ශ්‍රී‍්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජලාශය ලෙස සැලකෙන තන්තිරිමලේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරනු ලැබීය.

මෙමගින් පහල මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන මෙම ජලාශය මගින් උතුරුමැද සහ උතුර පළාත් සඳහා ජලය සැපයෙනු ඇත

Related posts

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

ඖෂධ සදහා හදිසි ඇමතුම් අංකයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 24 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment