ප්‍රමුඛ පුවත 1

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

(UTV | කොළඹ) – මහජනතාව අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම මින් ඉදිරියට අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

රත්‍රන් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment