ප්‍රමුඛ පුවත 1

රත්‍රන් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීති විරෝදී ලෙස මෙරටට රත්‍රං රැගෙන ආ විදේශිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන් තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙන්නායි හී සිට මෙම ඉන්දීය ජාතිකයින් දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කරයි.

ඔවුන් යටිපතුල් තුළ අලවා රැගෙන ගිය රන් කැබලි 06ක් සොයාගෙන තිබේ.

එම රන් කැබලි වල වටිනාකම රුපියල් ලක්ෂ 29කට අධික බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් තිදෙනාම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදුලිබල මණ්ඩල තෙල් සංස්ථා ගැටළුව සමතයකට

Mohamed Dilsad

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

Mohamed Dilsad

වාහන සඳහා කාබන් බද්ද එයි..

Mohamed Dilsad

Leave a Comment