ප්‍රමුඛ පුවත 1

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

(UTV| කොළඹ) – දේවස්ථාන 3ක සහ සුපරි හෝටල් තුළ ඊයේ (21)  සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට රජයේ රසපරීක්ෂක තහවුරු කරයි.

රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පැවසුවේ, මෙම ස්ථානවලින් යකඩ බෝල සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමතිනිය අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන්ගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

මොරටුවෙන් සොයාගත් අවිආයුධ මධුෂ්ගේ බව හෙළි වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment