ප්‍රමුඛ පුවත 1

ගල්කිස්සේ නිවසක් හදිසි පරීක්‍ෂාවට

(UTV| කොළඹ) – ගල්කිස්ස, ටෙම්පල්ස් පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ නිවසක් හදිසි පරීක්ෂාවට ලක් කරන බව වාර්තාවේ.

ඒ අදාල නිවසේ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් රැදී සිටි බවට ලද තොරතුරුවලට අනුවය.

පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පරීක්ෂා සිදු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවල

Mohamed Dilsad

ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්‍ෂක ලේකම් ධුරයට

Mohamed Dilsad

Leave a Comment