ප්‍රමුඛ පුවත 1

‘හෝම් ස්වීට් හෝම්’ණය යෝජනා ක‍්‍රමය කඩිනමින් ක්‍රියාවට

(UTV| කොළඹ) – ‘හෝම් ස්වීට් හෝම්’ ණය යෝජනා ක‍්‍රමය ඉතා කඩිනමින් ක‍්‍රියාත්මක කරන බව රජය පවසයි.

අලුතින් විවාහ වන තරුණ යුවල සඳහා අයවැයෙන් යෝජනා කරන ලද මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ සියයට 06ක සහන පොලියකට යටත්ව වසර 25 කින් ගෙවී යන පරිදි රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබාගත හැකි වේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එය ක්‍රියාත්මක කරන බවයි.

2019 අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ඒ සඳහා වන නිර්දේශ කඩිනමින් රාජ්‍ය බැංකු වෙත යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

Mohamed Dilsad

ඕමාන ගුවන්යානයක් මත්තලට ගොඩ බස්වයි

Mohamed Dilsad

Leave a Comment