ප්‍රමුඛ පුවත 1

මේ වසරේ ඩෙංගු රෝගීන් 4900ක්

(UTV|කොළඹ)  – 2018 වර්ෂයේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 4900ක් පමණ හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ වර්ෂාව පවතින ප්‍රදේශවල මෙන්ම වර්ෂාව නොමැති ප්‍රදේශ වලින් ද මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment