ප්‍රමුඛ පුවත 1

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොවන බවට ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු ලෙසකින්වත් පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව පවසා තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තැපැල් සේවකයන් ඇගයීමේ උත්සවයකට එක්වෙමිනි.

මෙම උත්සවය , 145 වන ලෝක තැපැල් දිනය සමගාමීව තැපැල් සේවකයන් අගයමින් ඔවුන්ට සම්මාන සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීම සදහා පැවැත්විය.

දිවයින පුරා තැපැල් සේවකයන් තුන්සිය හැත්තෑ දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තැපැල්පති රංජිත් ආරියරත්න සහ තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විශාල පිරිසක් ඊට එක්ව සිටියෝය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment