දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – අද (11) දිනයේ තවත් සාමාජිකයින් 14 දෙනෙකූ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යයි.

ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

Related posts

සුරක්ෂිත කඳවුරුවලට ජලය නොමැති නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

Leave a Comment