ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් ඉතා සරළ මට්ටමින්

(UTV | ටෝකියෝ ) – ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතා සරළව සංවිධාන කරන බව සංවිධායකයින් පවසයි.

අලංකාර අංග රැසක් ඉන් ඉවත් කරන බව ඔවුන් සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දමා තිබේ.

යම් හෙයකින් ලබන වසරේදී පැවැත්වීමට නොහැකි වුවහොත් ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කරන බව ජපානය වැඩිදුරටත් පවසයි.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් පැමිණීමට සූදානම්….

Editor O

යුපුන්ගේ තීරණාත්මක දිනය අදයි

Mohamed Dilsad

උමාර් අක්මාල්ට වසර 3 ක තහනමක්

Mohamed Dilsad

Leave a Comment