දේශීය

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

(UTV | කොළඹ) – ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් ගෙවා නිදහස් කර ගත් මෙම නෞකාවේ අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ගොඩබෑම අද (23) පස්වරුවේ ආරම්භ කරන බවයි.

Related posts

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක් [Gazette]

Mohamed Dilsad

රට පුරා බාල බෙහෙත්….?

Editor O

Leave a Comment